කම්කරු පංතිය පාලන බලය අත්කර ගනු ලබන බව පාලක පංතීන් කිසිවිටෙක පිළිනොගන්නා කරුණක් බව රුසියානු සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ව්ලැඩිමීර් ඉල්යීච් ලෙනින් නිිිිිෂ්නි නිව්ගොරොද් හිදී ජනරැළියක් අමතමින් පැවසී ය.
1917 දී බොල්ෂෙවික්වාදීන් සමාජ විප්ලවය ජයග්රහණය කළ අවස්ථාව වනවිට ද සාර් රජ මාළිගයෙහි සාද පැවැත්වෙමින් තිබීම එයට සාක්ෂි දරන්නේ යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.
