June 28, 2022

Girl

පසුගිය වසර කිහිපය තුළ බටහිර රටවල ඒකල විවාහය #GotaGoHome (Sologamy) හෙවත් මිනිසුන් තමන්වම විවාහ කරගන්නා මංගල උත්සව රැල්ලක් මෙන් සිදුවන්නට පටන්ගති. එය දැන් ඉන්දියාවට ද පැමිණ ඇත.

බටහිර ගුජරාට් ප්‍රාන්තයේ වදෝදරාහි වෙසෙන ක්ෂමා බින්දු පසුගිය දා සම්ප්‍රදායික හින්දු උත්සවයක් පවත්වා තමාවම විවාහකර ගත්තා ය.

“ජුනි 8 වැනි දා රතු මංගල ඇඳුමෙන් සැරසුණු ඇය, දෑත්වල හෙනා ද, හිසකෙස්වල සිංධූර ද ගල්වා, පූජනීය ගින්න වටා සිරිත් පරිදි වට හතක් ගමන්කර තමා සමගම විවාහ වූවා ය. උත්සවය නිවසේ දී පැවැත්විණි.”

හල්දි උත්සවය (මනාලියගේ සිරුරේ කහ මිශ්‍ර තෙල් ගැල්වීම) සහ සංගීත් උත්සවය වැනි පූර්ව විවාහ චාරිත්‍ර ද එදිනම සිදුකරනු ලැබිණ. විවාහයෙන් පසු ඇය සති දෙකක මධුසමයක් සඳහා ගෝවා වෙත පිටත්වනු ඇත.

ක්ෂමා බින්දු බටහිර ඉන්දියාවේ වෙසෙන බ්ලොග් රචිකාවකි.

පසුගිය වසර කිහිපය තුළ බටහිර රටවල ඒකල විවාහය (Sologamy) හෙවත් මිනිසුන් තමන්වම විවාහ කරගන්නා මංගල උත්සව රැල්ලක් මෙන් සිදුවන්නට පටන්ගති. එය දැන් ඉන්දියාවට ද පැමිණ ඇත.

  1. Sisira
  2. Ravindra
  3. Himashi

බටහිර ගුජරාට් ප්‍රාන්තයේ වදෝදරාහි වෙසෙන ක්ෂමා බින්දු පසුගිය දා සම්ප්‍රදායික හින්දු උත්සවයක් පවත්වා තමාවම විවාහකර ගත්තා ය.

ජුනි 8 වැනි දා රතු මංගල ඇඳුමෙන් සැරසුණු ඇය, දෑත්වල හෙනා ද, හිසකෙස්වල සිංධූර ද ගල්වා, පූජනීය ගින්න වටා සිරිත් පරිදි වට හතක් ගමන්කර තමා සමගම විවාහ වූවා ය. උත්සවය නිවසේ දී පැවැත්විණි.

හල්දි උත්සවය (මනාලියගේ සිරුරේ කහ මිශ්‍ර තෙල් ගැල්වීම) සහ සංගීත් උත්සවය වැනි පූර්ව විවාහ චාරිත්‍ර ද එදිනම සිදුකරනු ලැබිණ. විවාහයෙන් පසු ඇය සති දෙකක මධුසමයක් සඳහා ගෝවා වෙත පිටත්වනු ඇත.

සබැඳි පුවත්

යුක්‍රේන ආක්‍රමණය ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොම ද?

කුරුවිට, බටදොඹ ලෙනෙන් හමු වූ ‘සිංහයා’ වසර අටකට පසු ‘ව්‍යාඝ්‍රයෙකු’ වූ හැටි ඔබ දන්නවාද ?

Leave a Reply

Your email address will not be published.