ශ්රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුු ආරංචි මාර්ගයකින් වාර්තා වී ඇත. රටතුළ උද්ගතවී ඇති බරපතල අර්බුධකාරී තත්වයට ප්රධාන වගකිවයුත්තා ලෙස මුලු රටින්ම ජනාධිපතිවරයාට විශාල විවේචනයක් හා විරෝධයක් එල්ලවී තිබියදී මෙසේ තනතුරින් ඉවත්වීම විශේෂත්වයකි.