ශ්‍රී ලංකා ජනාධිපති වශයෙන් පෙනී සිටින, අමෙරිකානු පුරවැසියා ඉල්ලා අස් වු බවට සමාජ මාධ්‍යයන් හි පළවන වාර්තා අමු පට්ටපල් කෙබර බව උගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කිසිසේත්ම බලය අත්හැරී්මේ මොළයේ අමාරුවක් තමන් ට නැති බවත්, බලය අතහැර බලු කූඩුවක ලැගීමේ වුවමනාවක් ද තමන්ට නැති බවත් ඵම මාධ්‍ය නිවේදනය මගින් ඌ වැඩි දුරටත් කියා සිටී.
